Back to All Notices
Official Scroll Entry
ගම්මැද්දේ කලාලය
ගම්මැද්දේ කලාලය 2026.04.25. දින බඩල්කුඹුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මඩුකොටන්අරාව ග්‍රාමයේ අති උත්කර්ෂවත් වැඩසටහන් සහ විවිධ නර්ථන අංග ඇතුළත් වේ.ඒ සඳහා සභාපතිතුමා.සභාලේකම්,කාර්‍ය මණ්ඩලයේ මැදිහත්වීම විමෙන් විචිත්‍රවත් ආකාරයෙන් එදින සිදු කෙරේ